Skip to main content
ප්‍රශ්නය

සුද යාම කැසීම සහ හම ගැලවී යාම වගේ තුවාල ඇති වීම

අසන ලද්දේ: ****

මෙය දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ප්‍රතිකාර ලබා ගන්න. මෙය සුව කල හැකි තත්වයක්.