Skip to main content
ප්‍රශ්නය

Doctor mata dan masa deka thunakadi witara masekata sarayak dekak witara lingikawa ekathu wimedi issaroma wathura yanawa tikak..e.aidoctor

අසන ලද්දේ: An*** · වයස 31

මෙය බොහෝවිට ලිංගික උත්තේජනය සමග යෝනි මාර්ගයෙන් පිටවෙන ස්වභාවික ස්‍රාවයක්. එය සාමාන්‍ය තත්වයක්. නමුත් එය මුත්‍රා බව දැනෙනව නම් හෝ දුගඳක් හෝ කැසීමක් ඇති නම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.