Skip to main content
ප්‍රශ්නය

යෝනි තොල් කැසීම සහ සුදු කැබලි යාම දිලීර ආසාදනයක්ද?

Are itchy labia with white flakes a fungal infection?

යෝනි තොල් කසන එක ගැටළුවක්ද. කසනකොට Dr. සුදු පාට කැලි වගේ යනවා. මේක හරිම මානසික වදයක්.

අසන ලද්දේ: වි*** · වයස 18

මෙය දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න. මෙය සුව කල හැකි තත්වයක්.