IUI පසු යෝනියට දාන Susten පෙති සුදු පාටට පිට වෙන්නේ ඇයි?
White discharge from vaginal Susten tablets after IUI: why?
Dr.mn 8/11 iui ekak kala.suston tablet eka dunna yoni margen atul karanna.8/14 idala dath behet vage sudu patata pita veno.mt hitenne behet eka kiyala.eka nisa bonna gatta.et e vage.ehema venne mokada ?
මෙය සාමාන්‍ය තත්වයක්. යෝනි මාර්ගයට ඇතුළු කරන ප්‍රොජෙස්ටරෝන් පෙති දිය වී ඉතිරි කොටස් සුදු පාටට පිටවීම සිදු වෙනව. ඖෂධය ලබා ගන්නා ක්‍රමය තනිවම වෙනස් නොකර ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?