Dr. Mage yoni margaya awata kasimak athi wenawa hama masema osap weemata sathiyakata withara kalin in pasu eya nathi wenawa. Dn masa 9k withra eya sidu wuna. Me sadaha wisadumak laba dena men illami Saha prathikara laba ganima awashyada kiya danaganemata awashyai
මෙය බොහෝවිට ඔසප් වීමට පෙර නැවත නැවත ඇතිවෙන දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. කැසීම සමග සුද යාමක් හෝ දුගඳක් ඇති නම් වෛද්ය වරයෙකු හමුවී ප්රතිකාර ලබා ගන්න. කපු යට ඇඳුම් භාවිතා කර යෝනි විවරයට සබන් ගෑමෙන් වලකින්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?