Doctor, මමයි මගේ පෙම්වතියි එකට හිටියා ගිය මාසේ 11. අපි දෙන්න ආරක්ශා උනා. Condom use කලා. නමුත් එම මාසේ එයාට menses හැදුනේ නෑ. ඉන් පසුව 22 HCG test එකක් කලා ගෙදරදී.ඒක negative . ආයෙත් සැක නිසා 24 කලා ඒකත් negative .ආයෙත් 28 කලා ඒකත් negative. ඉන් පසුව එයාට 2 වෙනිදා බඩ රිදෙනවා.කොන්ද රිදෙනවා ඔලුව රිදෙනවා කිව්වා. ඊට පස්සේ දවසේ එයාට bleed වෙලා තිබ්බා. එයා හිතල තියෙන්නෙ menses හදුනා කියලා.නමුත් ඊට පසු දවසේ වෙලා තිබ්බෙ නෑ .අපි අයේ සැකේට Lab එකකින් HCG test එක කලා 12 වෙනිදා .ඒකත් negative . අපි marry කරලා නෑ. Doctor මට දැනගන්න පුලුවන්ද මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියලා.
ගැබ් ගෙන නැහැ. ලිංගික එක්වීමෙන් සති තුනකට පසු කල පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගැනීමක් නැහැ. මානසික ආතතිය වැනි හේතු නිසා ඔසප් වීම ප්රමාද වීම සහ සුළු රුධිර වහනයක් සිදු වීම සාමාන්ය දෙයක්. මාස තුනක් දක්වා ඔසප් වීම ප්රමාද වීමෙන් සිරුරට හානියක් වෙන්නෙ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?