ලේ වැඩියෙන් යද්දී ඔසප් වීම ක්‍රමවත් කරන පෙති ගන්න පුළුවන්ද?
Can I take period-regulating pills while bleeding heavily?
Doctor, mn iye beth aran giya mensas regular na kiyala.sathiyak withara idan tika tika bleed wenawa kiyala.dan mata godak bleed wenawa.ara dipu beth eka dan biuwata kamak nadda?
ඖෂධය නියම කල වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව එය ලබා ගන්න. ඔසප් චක්‍රය ක්‍රමවත් කිරීමට දෙන හෝමෝන පෙති ගන්නා කාලය තුල බොහෝවිට රුධිර වහනය පාලනය වෙනව. රුධිර වහනය අධික නම් ප්‍රමාද නොකර ඔබේ වෛද්‍ය වරයා නැවත හමුවන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්‍යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?