ඔසප් වීම් අතර පොඩ්ඩක් ලේ ගියොත් ඒ ගැබ් ගැනීමක ලකුණක්ද?
Is light bleeding between periods a sign of pregnancy?
ඩොක්ටර් මට අන්තිමෙට මෙන්සස් උනේ ජූලි 25. ඒත් ඊයෙ ( ජූලි 16) පොඩ්ඩක් බ්ලීඩ් වුනා. ඒත් මට මෙච්චර කලින් කවදාවත් එහෙම වෙලා නෑ. හැම මාසෙම දවස් 28,29 න් හැදෙන්නෙ.ඊයෙ එහෙම වෙලා අද උදෙත් චුටි කැදලි දෙකක් වගේ තිබ්බා. දැන් නිකන් ඉන්නකොට එහෙම නෑ. එත් වොශ් රූම් ගියාම ටිකක් බ්ලීඩ් වෙනවා. මේක ඉම්ප්ලන්ටේශන් බ්ලීඩින් එකක්ද? නැත්තම් මෙන්සස් ද? කියන්නකො ඩොක්ටර්......
මෙම ලක්ෂණ වලින් පමණක් ගැබ් ගැනීමක් දැයි කියන්න බැහැ. ඔසප් වීම නියමිත දිනට සිදු නොවුණොත් මුත්‍රා පරීක්ෂා කර බලන්න. නැවත නැවත ඔසප් වීම් දෙකක් අතර රුධිර වහනය සිදු වුණොත් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
යෝනිය ළඟ ශුක්‍රාණු තැවරිලා ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Semen touched near the vagina and my period is late: what now?
අනාරක්ෂිත එක්වීමකින් පසු ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Period late after unprotected sex: what should I do?
අක්‍රමවත් ඔසප් වීම පරක්කු වී පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙනද?Late period, irregular cycles, negative test: am I pregnant?
ගැබ් ගත්තම පියයුරු තද වෙනවද? පරීක්ෂාව කරන්නේ කවදද?Do breasts get tender in pregnancy, and when should I test?