Skip to main content
ප්‍රශ්නය

නිසි අයුරින් පිළිවෙලට ඔසප් උන කෙනෙක්ට දරු ප්‍රසූතියෙන් පසු එය වෙනස් විය හැකිද, බබා ලැබිලා දවස් 45. දවස් 10 ක් පමන තවම Bleeding වෙනවා

අසන ලද්දේ: Ad*** · වයස 23

පුළුවන්. දරු ප්‍රසූතියෙන් පසු මවු කිරි දෙන කාලයේ ඔසප් චක්‍රය අක්‍රමවත් වීම සාමාන්‍ය තත්වයක්. නමුත් දින 45ක් ගත වී දින 10ක් රුධිර වහනය පැවතීම ආසාදනයක් නිසා විය හැකි බැවින් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.