Skip to main content
ප්‍රශ්නය

මාසයකට දෙපාරක් අඩුවෙන් ඔසප් වීම සාමාන්‍යද?

Are two light periods in one month normal?

Doctor , mata me mse awstha dekkdi osap wima siduuna.eth e awstha dekema miita klin osap wen pramanayt giye na.dewni awsthawe godakm aduuna bleed wena eka.eth bada ridena e wednw thiynw.bleed wen eka godkm adu una.mekat uththryk denn puluwnd.doctor.mge barath aduwel thibba.

අසන ලද්දේ: Nu*** · වයස 21

මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. සිරුරේ බර අඩු වීම සහ මානසික ආතතිය නිසාත් ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන්න පුළුවන්. දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.