මම වසර 5ක් පමණ එක දිගට මිතුරි පෙති බාවිත කලා..... නමුත් ගිය මාසේ බොන්න බැරි උනා..... අන්තිමට periods උනේ may 27.....තාම periods උනේ නෑ....... Me මාසෙටම එකතු උනේ එක දිනක් පමණි.....may 18.....ප්රෙග්නට් වෙන්න පුළුවන්ද..... නැත්නම් periods පරක්කු වෙන්න පුලුවන්ද.......
ලිංගික එක්වීමෙන් පසු සාමාන්ය පරිදි ඔසප් වීමක් සිදු වුණා නම් ඉන් ගැබ් ගැනීමක් සිදු වී නැහැ. ඉන් පසු නැවත එක්වීමක් සිදු නොවූයේ නම් ගැබ් ගැනීමට හැකියාවක් නැහැ. උපත් පාලන පෙති නතර කල විට ඔසප් වීම ටික කලක් ප්රමාද වෙන්න පුළුවන්. සැක හැර දැන ගැනීමට මුත්රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?