Skip to main content
ප්‍රශ්නය

ස්ත්‍රී යෝනියෙන් දුර්ගන්ධයක් පිට වෙන්නේ ඇයි .. ඒක මීට කලින් තිබුණේ නෑ . දැන් මාස දෙකක විතර ඉදලා තියෙන්නේ

අසන ලද්දේ: Dn*** · වයස 40

දුගඳ සහිත ස්‍රාවයක් බොහෝවිට බැක්ටීරියා ආසාදන තත්වයක් නිසා ඇති වෙනව. මේ සඳහා ප්‍රතිකාර අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ප්‍රතිකාර ලබා ගන්න.