Doctor mata giya aurudde December pamana wana thuru periods piliwelata niyamitga dawasata heduna . Namuth mata december wala sathi 2 k parakku una . University exam nisa mama hodatama stress una . Namuth pasuwa niyamitha dina laga laga heduna getaluwak une ne. Den may mase 6 wenida heduna namuth hedenna thibune 2 wenida wage . April wala hedunama loku bleed wimak thibune ne .eth may wala loku bleed wimak thibuna . Eka mata samanya widihata una. Ayemath 18 wenida kisidu amaruwak nethiwa bleed wenawa Doctor. Guru pata kebali wage poddak pita wenawa . Denenne ne Doctor. Eth toilet giyama dakinawa podi kebali wage underwear wala thiyenwa .mama kumak kala uthuida Doctor. Mama unmarried kisidu sambandathawayak pawathwa ne Doctor
බොහෝවිට මෙයට හේතුව මානසික ආතතිය නිසා ඩිම්බ මේරීම නිසි ලෙස සිදු නොවීමෙන් ඇති වෙන හෝමෝන වෙනස්කම්. ඔසප් වීම් දෙකක් අතර සුළු දුඹුරු පැහැ රුධිර වහනයක් වරක් දෙවරක් සිදු වීම බරපතල නැහැ. නමුත් මෙය මාස දෙක තුනක් දිගටම පවතීනම් ස්කෑන් පරීක්ෂණයක් සඳහා නාරිවේද වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?