Skip to main content
ප්‍රශ්නය

මුත්‍රා කරන තැන රතු තුවාල සහ මුත්‍රා වේදනාව එන්නේ ඇයි?

What causes red sores near the urethra and painful urination?

Muthra pitakara isthanaye ethulin thuwala wage rathu pahethi palam thibima තිබීම , muthra wedanawa

අසන ලද්දේ: ****

මෙය මුත්‍රා ආසාදනයක් හෝ එම ප්‍රදේශයේ ආසාදනයක් නිසා විය හැකියි. මුත්‍රා පරීක්ෂණයක් කර වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ප්‍රතිකාර ලබා ගන්න.