Dr. Masika osap wima january unata passe me wenakam sidu une na mekata hethuwa mokadda meka prashnakda doctor kenek muna gahenna giyama kiwwa mithuri pethi masa 3k use karanna kiyala eka sudusuda. Mn marry karala na kokatath vog dr. Kenekgen ahanna hithuwa mithuri tablet ganna eka gena
ඔව්. මාස කිහිපයක් ඔසප් වීම සිදු නොවන විට හෝමෝන පෙති මාස තුනක් ලබා දීම සාමාන්ය ප්රතිකාරයක්. ඉන් සිරුරට හෝ ඉදිරි දරු ඵලයට හානියක් වෙන්නෙ නැහැ. නමුත් පෙති ගන්නා කාලය තුල පමණක් ඔසප් වීම ක්රමවත් වෙන නිසා ශරීරයේ බර වැඩි නම් එය අඩු කර ගැනීම වැදගත්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?