මංගල දිනයට ඔසප් වීම කල් දාන්න ෆාමසියෙන් පෙති ගන්න පුළුවන්ද?
Can period-delaying pills for a wedding be bought at a pharmacy?
Doctor mama May mase wedding eka ganna inne. Wedding date eka dawasema thamah periods walata dates thiyenneth. Mata period delay karaganna pharmacy walin ganna puluwan pills monwada? Use karanns ona kohomada doctor? Thawa mata e pills ekkama birth control tablets use ksranna puluwanda prostinor 2 wage?
ඔසප් වීම ප්‍රමාද කිරීමට හෝමෝන පෙති තිබෙනව. නමුත් ඒවා ලබා ගත යුත්තේ වෛද්‍ය උපදෙස් මත පමණයි. Postinor උපත් පාලන ක්‍රමයක් නොවෙයි. වෛද්‍ය වරයෙකු හමුවී සුදුසු උපත් පාලන ක්‍රමයක් තෝරා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Jadelle දාලා කොච්චර දවසකින් එකතු වෙන්න පුළුවන්ද?How many days after a Jadelle implant can I have sex?
Femilon බොන මුල් මාසේ ඔසප් වීම පමා වී මහත් වෙන්නත් පුළුවන්ද?Can Femilon delay my period or cause weight gain at first?
LRT සැත්කම 100%ක් සාර්ථකද?Is LRT sterilisation 100% effective?
උපත් පාලන පෙති නැවැත්තුවම ඔසප් වීම ප්‍රමාද වීම සාමාන්‍යද?Is a late period normal after stopping birth control pills?