Skip to main content
ප්‍රශ්නය

Mata osap weema kramawath ne suda wage yanawa kaseemak athiwenawa durgandayak wageth welawakata thiyenawa mata babala ne awrudu 5 wenawa docter mekata mokadda karanna one

අසන ලද්දේ: Sa*** · වයස 23

කැසීම සහ දුගඳ සමග සුද යාම ආසාදනයක් නිසා විය හැකි නිසා ඊට ප්‍රතිකාර ලබා ගන්න. අවුරුදු 5ක් ගැබ් ගැනීම ප්‍රමාද වීමට හේතුව ඩිම්බ නොමේරීම විය හැකි නිසා දෙදෙනාම ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.