Skip to main content
ප්‍රශ්නය

Doctor. Mata 8 wenda periods haduna dawas 3k thiba iwara una itapase Dn mage yoni wateema kasanawa idimila kiyala feel wenawa Mata Hari amaruiiiii ridenwa kasana baha kassana hoda nahne thuwala wena nisa mage yoniya dry wela thine yoni thol gdk kassanawa aiii doctor ehema wennee mensas hadila iwara unama thamaiii me 1st time une wendta ehema naha

අසන ලද්දේ: Di*** · වයස 24

මෙය දිලීර ආසාදනයක් හෝ ඔසප් ආවරණ (pads) නිසා ඇති වෙන අසාත්මිකතාවයක් විය හැකියි. කැසීම නිසා තුවාල ඇති වී ඇති බැවින් වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න. සබන් නොගා කපු යට ඇඳුම් භාවිතා කරන්න.