Skip to main content
ප්‍රශ්නය

යෝනි විවරය අසල රතු වී සිදුරක් හැදුණොත් ඒ මොකක්ද?

What causes a red sore with an opening near the vagina?

මගෙ යෝනිය මාර්ගය අසල රතු පැහැති වී , සිදුරක් සෑදී ඇත.මෙය කුමන රෝග තත්ත්වයද සර්.

අසන ලද්දේ: Kr*** · වයස 38

පරීක්ෂාවකින් තොරව හේතුව පැවසීම අපහසුයි. යෝනි විවරය අසල සැරව ගෙඩියක් (Bartholin's abscess) පිපිරීමෙන් හෝ ආසාදනයක් නිසා මෙවැනි තුවාලයක් ඇති වෙන්න පුළුවන්. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.