ස්කෑන් සාමාන්‍ය නම් අධික ලේ යාම පිළිකාවක් විය හැකිද?
Could heavy bleeding be cancer if scans are normal?
Doctor mn wiwaha wela ayurudu 1..babala na mn marry krpu gmn rata awa husband lankawe...2017 dimbakosha gediyak thibila laparoscopy ekk karala eka ain kara...
eta passe nithara nithara muthra asadanwa awa beheth gaddi hri giya ewa.
Namuth 2023 november wala aga indn mesus hadunama godaak le ynwa.. e wgema le clot widiyata ynna gatta...mehe hospital giyama tranex 500mg dunna dawasa ×2 gane dwas 5 bonna...biyuwa bleed wena 1 adu una eth le tika tika ynna gtta oma ghn aye jan wala godak ynna gtta ayeth giya hospital scan kara hospital giya 2 parama mokuth na kiwa....sinopol forte vitamin 1 dunna.......le yna 1 wedi nisa mn tranex 500mg dwasata 3 parak gatta .....blood report ,urin okkoma baluwa...pap 1 krla gynocologia knkt pennanna inne....eth mehe beheth gaddi kal ynwa doctor eki prshne yomu kre....bayai cancer wgeda kiyala..mn wena kisima knk ekka lingikawa ekthu wela ema na ....ane wisadumk denna pin
ස්කෑන් පරීක්ෂණ දෙකක් සාමාන්‍ය නම් පිළිකාවක් ගැන බිය විය යුතු නැහැ. තරුණ කාන්තාවන්ගේ අධික රුධිර වහනයට බොහෝවිට හේතුව හෝමෝන අසමතුලිත බවයි. ඖෂධ මාත්‍රාව තමන්ම වැඩි කර ගන්න එපා. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
හෝමෝන පෙති නැවැත්තුවම පළමු ඔසප් වීම අධික වීම සාමාන්‍යද?Is the first period after hormone tablets normally heavy?
ඔසප් වීමේදී අධික ලේ යාමට හේතුව මොකක්ද?What causes very heavy bleeding during periods?
බෙහෙත් වලින් නොනවතින ලේ යාමට ගර්භාෂයෙන් සාම්පලයක් ගන්න ඕනෙද?Bleeding that drugs can't stop: is a womb-lining sample needed?
වයස 40න් පසු සති ගණනක් අධික ලේ යාමට ප්‍රතිකාර ගත යුතුද?Do I need treatment for weeks of heavy bleeding after 40?