එකට ජීවත් වෙන යුවලකට ආරක්ෂිත උපත් පාලන ක්‍රම මොනවද?
What are safe contraception methods for a couple living together?
Living together inna knk anugamanaya kala yuthu arakshitha lingika krama monada
ඕනෑම යුවලකට ගැලපෙන උපත් පාලන ක්‍රමයක් තිබෙනව. කොන්ඩම් නිසි ආකාරයට භාවිතා කිරීමෙන් ගැබ් ගැනීම වගේම ලිංගිකව බෝවෙන රෝගත් වලක්වා ගන්න පුළුවන්. උපත් පාලන පෙති, එන්නත හෝ හෝමෝන කරල වැනි ක්‍රමයක් තෝරා ගැනීමට පවුල් සෞඛ්‍ය සේවිකාවක් හෝ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. කිසිම ක්‍රමයක් 100%ක් සාර්ථක නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Jadelle දාලා කොච්චර දවසකින් එකතු වෙන්න පුළුවන්ද?How many days after a Jadelle implant can I have sex?
Femilon බොන මුල් මාසේ ඔසප් වීම පමා වී මහත් වෙන්නත් පුළුවන්ද?Can Femilon delay my period or cause weight gain at first?
LRT සැත්කම 100%ක් සාර්ථකද?Is LRT sterilisation 100% effective?
උපත් පාලන පෙති නැවැත්තුවම ඔසප් වීම ප්‍රමාද වීම සාමාන්‍යද?Is a late period normal after stopping birth control pills?