කොන්ඩම් දාලා එක්වුණාට පසු බිරිඳට සුද යන්නේ ඇයි?
Why does my wife have white discharge after sex with a condom?
Dr.mage wife ekka mm ekathu una..mata me welawe kisma daru pala hata ganimak awashaya na..mm siyaluma akaraye safety widya ekthu une..kisi sethma condom iwath kr na.dan suda yanwa ekata hethwa mkkda
සුද යාම සාමාන්‍ය තත්වයක්. එය ලිංගික එක්වීම හෝ කොන්ඩම් භාවිතය නිසා ඇති වෙන රෝගයක් නොවෙයි. කැසීමක් හෝ දුගඳක් නැති නම් ප්‍රතිකාර අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සුද යාම වැඩි නම් මොකද කරන්නේ?What should be done about heavy white discharge?
ප්‍රතිජීවක පෙති බීවට පස්සේ සුද යාම වැඩි වුණොත් මොකද කරන්නේ?Discharge got worse after antibiotics: what can I do?
කැසීම ආයෙත් ආවොත් Candid V6 තනියම දාන්න පුළුවන්ද?Itching is back: can I use Candid V6 again on my own?
ගැබිනි කාලේ සුද යාම ආයෙත් ආවොත් කලින් බෙහෙත් ගන්න හොඳද?Can I reuse my old pessaries for itchy discharge in pregnancy?