Skip to main content
ප්‍රශ්නය

මුහුදේ නෑවට පස්සේ යෝනිය කැසෙන්නේ ඒ නිසාද? මොකද කරන්නේ?

Vaginal itching after a sea bath — is that why, and what to do?

Dr.dn dws 4k idan mge yoniya kasanawa.e wgema dnw.ekt mkd krnn ona..muhudata ghn naala apit aaphu sodgnna hoda wathura thibbe ne..e nisa ega pihidagn peya 12kt vtr psse thm hoda wathurin seduwe.e nisada mehema une

අසන ලද්දේ: Ud*** · වයස 24

පුළුවන්. මුහුදු ජලය සහ තෙත් ඇඳුම් නිසා යෝනි විවරය අවට කැසීමක් හෝ දිලීර ආසාදනයක් ඇති වෙන්න පුළුවන්. සබන් නොගා පිරිසිදු ජලයෙන් සෝදා කපු යට ඇඳුම් භාවිතා කරන්න. දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.