ඩොක්ට මට දෙයක් දැනගන්න ඕන මන් 19 වෙනිදා මගෙ ගර්ල් එක්ක පලවෙනි පාරට ලින්ගිකව එකතු උනා එත් මම ශුක්රානු පිටවෙන්න කලින් එලියට ගත්තා ඒ එකතු උන පලවෙනි පාර මම පොසිටිනෝ පෙති 2ත් දුන්නා පැය 72කට කලින් එයා ගැබ් ගනීමක් සිදුවෙයිද ?
ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි. Postinor පෙති මගින් ගැබ් ගැනීම් 80%ක් පමණ වලක්වා ගත හැකි නමුත් 100%ක් සාර්ථක නැහැ. ඇයගේ ඔසප් වීම ප්රමාද නම් මුත්රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?