Skip to main content
ප්‍රශ්නය

Postinor 2 බිව්වාට පසු දින කිහිපයකින් නැවත ලේ යන්නේ ඇයි?

Why am I bleeding again a few days after taking Postinor 2?

ඔසප් වි අවසන් වු දිනක ලිනිගිකව තු වි Postinor 2 ගත් පසු දින කිහිපයකට පසු නැවත ලේ වහනය වන්නෙ ඇයි

අසන ලද්දේ: Na*** · වයස 21

මෙය Postinor පෙති නිසා ඇති වෙන සාමාන්‍ය තත්වයක්. එය හෝමෝන ඖෂධයක් නිසා දින කිහිපයකට පසු සුළු රුධිර වහනයක් හෝ ඔසප් වීම කලින් හෝ ප්‍රමාද වී සිදු වීම වෙන්න පුළුවන්. මෙයට ප්‍රතිකාර අවශ්‍ය නැහැ. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.