Skip to main content
ප්‍රශ්නය

හෝමෝන පෙති බිව්වත් ඔසප් වීම මාස ගණනකට වරක් නම් මොකද කරන්නේ?

Periods every few months even on hormone pills: what should I do?

Doctor mt period hadunm nathra wen na masa 3k wage ek digt blood ynw behet gttm dine 35 kiyl ekak dunna ek mn dn awrudu 7k wage e wage behet bonw eth kisi aduwk na masa 3kt sarayk wage hadenne hadanunm aya gdk kal ynawa samahara welwt masa 5k waget ynw kisim aduwk na scan kram kiynw garbashe dimba moran na kiyl homona pethi biwhm hriyai kiyl eth eken wensak wen na mekat mokdd krnn oni doctor

අසන ලද්දේ: Ac*** · වයස 24

මෙයට හේතුව බොහෝවිට PCOS වැනි තත්වයක් නිසා ඩිම්බ නොමේරීමයි. හෝමෝන පෙති මගින් ඔසප් වීම ක්‍රමවත් වෙන්නේ ඒවා ගන්නා කාලයට පමණයි. ශරීරයේ බර වැඩි නම් ව්‍යායාම සහ ආහාර පාලනය මගින් එය අඩු කර ගැනීම හොඳම ප්‍රතිකාරය. මාස ගණනක් ඔසප් නොවී ඉන් පසු දිගු කාලයක් රුධිර වහනය වන නිසා නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.