බෙහෙත් ගත්තත් සුද යාම සහ කැසීම හොඳ වෙන්නේ නැත්තේ ඇයි?
Why won't white discharge and itching clear despite treatment?
doctor mata suda yemth samaga kesimak tiynw kochchr beheth gththath suwa une nh ek mt manasika wadayk doctor
බොහෝවිට මෙයට හේතුව නැවත නැවත ඇති වෙන දිලීර ආසාදනයක් විය හැකියි. ප්‍රතිකාර වලින් සුව නොවන්නෙ නම් ස්‍රාව පරීක්ෂණයක් (swab) කර හේතුව හඳුනා ගත යුතුයි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සුද යාම වැඩි නම් මොකද කරන්නේ?What should be done about heavy white discharge?
ප්‍රතිජීවක පෙති බීවට පස්සේ සුද යාම වැඩි වුණොත් මොකද කරන්නේ?Discharge got worse after antibiotics: what can I do?
කැසීම ආයෙත් ආවොත් Candid V6 තනියම දාන්න පුළුවන්ද?Itching is back: can I use Candid V6 again on my own?
ගැබිනි කාලේ සුද යාම ආයෙත් ආවොත් කලින් බෙහෙත් ගන්න හොඳද?Can I reuse my old pessaries for itchy discharge in pregnancy?