Skip to main content
ප්‍රශ්නය

එකතු වුණ ගමන් හදිසි පෙති ගත්තත් ගැබ් ගන්න පුළුවන්ද?

Took the emergency pill right after sex — can pregnancy happen?

doctor mata period une 14 wenida.hoda une 17.api ekathu une 29 wenida.ewalema paya 24 dena tablet dekath use kara pregnat wenne nathi wenna.dan man pregnat wenna puluwanda doctor

අසන ලද්දේ: De*** · වයස 30

පුළුවන්. හදිසි උපත් පාලන පෙති වලින් ගැබ් ගැනීම් 80%ක් පමණ වලක්වා ගත හැකි වුවත් ඩිම්බය පිටවී ඇති දිනක ගත්තොත් ඉන් ප්‍රයෝජනයක් නැහැ. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. එය නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න.