Skip to main content
ප්‍රශ්නය

මට ටික කාලෙක ඉදන් යෝනි මාර්ගයෙන් යම් කිසි ස්‍රාවයක් පිටවෙනව. ඇලෙන සුලු දෙයක්. සුදු පාට,ඒ වගේම ගන්දයකින් යුක්තයි. සමහර වෙලාවට මගේ යට ඇදුම් වල එය තැවරෙනව,මෙය කුමක්ද, මට මානසික වදයක්. ඩොක්ටර්.

අසන ලද්දේ: ආර*** · වයස 28

මෙයට හේතුව විෂබීජ ආසාදනයක් විය හැකියි. දුගඳක් සහිත ස්‍රාවයක් සාමාන්‍ය සුද යාමක් නොවෙයි. මෙය සාර්ථක ලෙස ප්‍රතිකාර කල හැකි තත්වයක් නිසා වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.