ලේ පරීක්ෂණයකින් ගැබ් ගෙනද කියලා හරියටම දැනගන්න පුළුවන්ද?
Can a blood test confirm for sure whether I am pregnant?
ඩොක්ටර්,mage periods october 21 thamai patan gaththe.ita passe dawas 4,5 athara kalayak bleed una.ita passe november wala periods une na.dn ada december 4.thamath periods une na.mama engagement wela inne.but thama wedding ekak aragena nathi nisa matai mahaththayatai hariyatama denaganna onii pregnant da kiyala.
Ada urine test ekak kara,eka negative.
Heta Blood test ekak karoth hariyatama confirm karaganna puluwan d pregnant da kiyala doctor.naththan thawa kochchara kalayakin test karanna onida doctor.wenada mehema periods nathuw thibila na.api sex karath condoms use karanwa doctor.plzz reply me doctor.
ඔව්. රුධිර පරීක්ෂණයකින් (hCG) ගැබ් ගෙන ඇතිදැයි නිවැරදිව දැන ගන්න පුළුවන්. මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බැලීමත් ප්‍රමාණවත්. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දින 21 ප්‍රොජෙස්ටරෝන් අගය ප්‍රශ්නයක්ද? ඒකෙන් බලන්නේ මොකක්ද?Is my day-21 progesterone level a problem, and what does it show?
වැදෑමහ පහත් වී ඇති බව කිව්වොත් එයින් වෙන බලපෑම මොකක්ද?What does a low-lying placenta mean for my pregnancy?
ගැබ් ගැනීම දැනගන්න beta hCG පරීක්ෂණය කරන හොඳම දවස කවදාද?When is the best day for a beta hCG test to confirm pregnancy?
Fasting blood sugar පරීක්ෂණයට පැය කීයක් නිරාහාරව ඉන්න ඕනෙද?How many hours should I fast for a fasting blood sugar test?