Skip to main content
ප්‍රශ්නය

good morning doctor ???? ඩොක්ටර් මාස 5ක පමණ කාලයක සිට මා හට මාසික ඔසප් වීමක් සිදු නොවිණි..(ගැබ් ගැනීමක් නොවේ.) සමහරක් අවස්ථා වල විටින් විට මුුුුතුුා අමාරුවක් හා ඒ ආශ්‍රිත දැවිල්ලක් හට ගනී..මේ මාස 5-6 කාල සීමාවට පෙර ඔසප් චක්‍රය කුුුමවත් ලෙස පැවති අතර යටි බඩ පුුුුුදේශයේ බර ගතියක් දැනෙන බැවින් බියක් දැනේ..මීට හේතුව පැහැදිලි කරල දෙන්න ඩොක්ටර් .තෙරුවන් සරණයි !!.????

අසන ලද්දේ: නි*** · වයස 42

මාස 5ක් ඔසප් වීම සිදු නොවීම සාමාන්‍ය තත්වයක් නොවෙයි. යටි බඩේ බර ගතියට හේතුව ස්කෑන් පරීක්ෂණයකින් සොයා බැලිය යුතුයි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.