ස්කෑන් එකේ වතුර බෑග් විතරක් පෙනුණත් ගැබ් පරීක්ෂාව පොසිටිව්ද?
Only a water bag on the scan, no baby — can the test be positive?
mn doctor hambenna giya doctor kiwa baba penna na kiyala water bag eka withari penna kiwa sathi 6 penna nadda water bag ekatath pregnancy test eka positive pennawada
ඔව්. දරු ගැබ පිහිටා ඇති නම් කලලය තවම නොපෙනුනත් මුත්‍රා පරීක්ෂණය පොසිටිව් වෙනව. සති 6දී කලලය නොපෙනීම සමහර විට දින ගණන වැරදීම නිසා විය හැකියි. සති දෙකකින් පමණ නැවත ස්කෑන් පරීක්ෂණයක් කර දරු ගැබේ තත්වය හරියටම දැන ගන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
යෝනිය ළඟ ශුක්රාණු තැවරිලා ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Semen touched near the vagina and my period is late: what now?
අනාරක්ෂිත එක්වීමකින් පසු ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Period late after unprotected sex: what should I do?
අක්රමවත් ඔසප් වීම පරක්කු වී පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙනද?Late period, irregular cycles, negative test: am I pregnant?
ගැබ් ගත්තම පියයුරු තද වෙනවද? පරීක්ෂාව කරන්නේ කවදද?Do breasts get tender in pregnancy, and when should I test?