ගැබ් ගෙලට මැහුමක් දාලා තියෙද්දී ලිංගිකව එකතු වෙන්න පුළුවන්ද?
Is sex safe in pregnancy after a cervical stitch (cerclage)?
docter .. මගේ wife ට cervical cerclase එකක් කරා.. දරුවාට සති 16 ක් , අපිට පරිස්සම් වෙන්න ඕනි විදිහක් කිව්වේ නැ .. අපි ලිංගිකව එකතු උනාට කමක් නැද්ද ? ඒ නිසා දරුවට හානියක් වෙයිද.. අපි එදායින් පස්සේ තවම ලිංගිකව එකතු උනේ නැ .. මට මානසික පීඩනයක් ඒ නිසා .. සමානයන් ගැබ් ගැනීමක් උනහම ලිංගිකව එකතු වීම නුසුදුසුද ?
සාමාන්‍ය ගර්භණී කාලයක ලිංගික එක්වීම දරු ගැබට හානිකර නැහැ. නමුත් ගැබ් ගෙලට මැහුමක් යොදා ඇති විට ඒ ගැන තීරණය කල යුත්තේ මැහුම යෙදූ වෛද්‍ය වරයායි. ඔබේ වෛද්‍ය වරයාගෙන් මේ ගැන අසා ඒ උපදෙස් අනුව කටයුතු කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කන්‍යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?
උපත් පාලන ක්‍රම පාවිච්චි කරලා නිතර එක්වීම අවයව වලට හානිද?Does frequent sex while using contraception harm the organs?
ශුක්‍ර තරලය අඩුවෙන් පිටවී ලිංගික ආශාව නැති වුණේ ඇයි?Why has my semen volume dropped and my sex drive gone?
එක්වීමේදී යටි බඩේ වේදනාවක් සහ පස්සේ දැවිල්ලක් එන්නේ ඇයි?Why does sex cause lower belly pain and burning afterwards?