Skip to main content
ප්‍රශ්නය

උපත් පාලන කරල දාලා ඔසප් නොවුණොත් ගැබ් ගෙනද?

Can I be pregnant if my period stops after the implant?

කරල 9/1දැම්මේ 9/14 මෙන්සස් හැදුනා 9/18 ඉඳන් එකතු උනා තාම ⁣ මෙන්සස් හැදුනේ නැ ප්‍රෙග්නට් වෙන්න පුළුවන්ද ඩොක්ට

අසන ලද්දේ: Pr*** · වයස 30

ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි. හෝමෝන කරල යෙදූ පසු ඔසප් වීම නතර වීම හෝ අක්‍රමවත් වීම සාමාන්‍ය තත්වයක්. නමුත් සැකයක් ඇති නම් මුත්‍රා පරීක්ෂණයක් කර බලන්න.