නියමිත දිනට ඔසප් වුණත් ලේ දුඹුරු පාට වීම සාමාන්‍යද?
Is dark brown period blood normal if the period came on time?
Good morning... Giya mase 3 wenida thamai mensas haduna. Me maseth 3 wenida e vidiyatama mensas haduna eth thada duburu patata bleed une. Thada rathu patath thibba. E ai kiyala danaganna puluwanda? Mata konda ridenawa, wam yati bada ridenawa, kama appiriyai, badath pimbila wage thiyenawa. Gastritis walatath ehema wenawada?
ඔසප් වීම නියමිත දිනට සිදු වූ නිසා මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. රුධිරයේ පාට දුඹුරු වීම ගැටළුවක් නොවෙයි. රුධිර වහනය වෙනදාට වඩා අඩු නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. යටි බඩේ වේදනාව දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්‍යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?