යටි බඩ රිදීම සමග ඔසප් වීමේදී ලේ වැඩියෙන් යනවා, මොකද කරන්නේ?
Lower belly pain and heavy periods: what should I do?
ඩොක්ටර්,මගේ යටි බඩේ වේදනාවක් එනවා,ඒකට වේලාවක් නෑ ඒකෙන් පසු කොන්දේ වේදනාවක්,දනිස් වේදනාවක්,ඇවිද යන්න අපහසු බවක් එනවා.මාසික ඔසප් කාලයේ දී වැඩියෙන් ලේ වහනය වෙනවා එවිට් ද ඒ වේදනාව ඒ වගේ ම එනවා.උපකාරයක් බලාපොරොත්තු වෙමි.
මෙයට හේතුව පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි. ඔසප් වීම සමග අධික රුධිර වහනය සහ වේදනාව ඇති නිසා ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය වෙනව. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.
https://vog.lk/611-menstrual-pain.php
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
හෝමෝන පෙති නැවැත්තුවම පළමු ඔසප් වීම අධික වීම සාමාන්‍යද?Is the first period after hormone tablets normally heavy?
ඔසප් වීමේදී අධික ලේ යාමට හේතුව මොකක්ද?What causes very heavy bleeding during periods?
බෙහෙත් වලින් නොනවතින ලේ යාමට ගර්භාෂයෙන් සාම්පලයක් ගන්න ඕනෙද?Bleeding that drugs can't stop: is a womb-lining sample needed?
වයස 40න් පසු සති ගණනක් අධික ලේ යාමට ප්‍රතිකාර ගත යුතුද?Do I need treatment for weeks of heavy bleeding after 40?