ඔසප් වීම පරක්කු වී රෝස පාට ලේ ගියා, බඩ රිදෙනවා, ගැබ් ගෙනද?
Pink bleeding and belly pain after a late period – am I pregnant?
mata anthima wathawata period une august 20 eta passe october 23 idan dawas 5k withara rosa patata bleed una tikak meya mensas weemakda doctor api lingikawa babrk hadanna october 2 3 7 ekuna dan mage bade wam paththa godak ridenawa wamane enawa wamane yanne naha kondath ridenawa man pregnant welada
මෙම ලක්ෂණ වලින් ගැබ් ගෙන ඇතිදැයි සැක කරන්න බැහැ. මුත්‍රා පරීක්ෂා කර බලන්න. පොසිටිව් නම් යටි බඩේ වේදනාව නිසා ඉක්මනින් ස්කෑන් පරීක්ෂණයක් කරවා ගන්න. වේදනාව තද වුණොත් වහාම රෝහලට යන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
යෝනිය ළඟ ශුක්රාණු තැවරිලා ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Semen touched near the vagina and my period is late: what now?
අනාරක්ෂිත එක්වීමකින් පසු ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Period late after unprotected sex: what should I do?
අක්රමවත් ඔසප් වීම පරක්කු වී පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙනද?Late period, irregular cycles, negative test: am I pregnant?
ගැබ් ගත්තම පියයුරු තද වෙනවද? පරීක්ෂාව කරන්නේ කවදද?Do breasts get tender in pregnancy, and when should I test?