Skip to main content
ප්‍රශ්නය

පොඩි දරුවාගේ යෝනියෙන් ස්‍රාවයක් එනවා, කසනවා, මොකද කරන්නේ?

Toddler has vaginal discharge and itching – what should I do?

Doctor mge babata aurudu 2masa9i.eyage yoniya pradeshaye thetha shrwayak nithara thiyenawa.gadakuth anawa.samaharawelawata kasanawa.dawillai kiyanawa dan kalayaka sita me thathvaya thiyenawa.prathikara ganna weida doctor

අසන ලද්දේ: K.*** · වයස 36

මෙය ආසාදන තත්වයක් හෝ සමේ අසාත්මිකතාවයක් නිසා විය හැකියි. සබන් නොගා වතුරෙන් පමණක් සෝදා කපු යට ඇඳුම් අන්දවන්න. ළමා රෝග වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ප්‍රතිකාර ලබා ගන්න.