Skip to main content
ප්‍රශ්නය

ගර්භාාෂයෙන් පිට ගෙඩි තුනක් තියෙනවා කියලා ස්කෑන් රිපොට් එකේ තියෙනවා එකට දැනට මං කිසිම ප්‍රතිකර්මයක් කරන්නේ නැ මට කුවේට් රටේ ඉන්නේ හොස්පිටල් එකෙන් කිව්වේ ලංකාවට ගිහින් ඔප්රේෂන් එකක් කරන්න කියලා මට එ ගැන විස්තර දැනගන්න පුලුවන්ද

අසන ලද්දේ: වර*** · වයස 33

වාර්තාව බැලීමෙන් තොරව නිවැරදි පිළිතුරක් දීම අපහසුයි. ගර්භාෂයෙන් පිටතට වැඩෙන ගෙඩි බොහෝවිට ෆයිබ්‍රොයිඩ් ගෙඩි. ගෙඩි විශාල නම් හෝ රෝග ලක්ෂණ ඇති නම් ඒවා බොහෝවිට ලැපරොස්කොපි ක්‍රමයට ඉවත් කරන්න පුළුවන්. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://vog.lk/678-myomectomy.php