Skip to main content
ප්‍රශ්නය

යෝනි තොල් ලොකු වීම ප්‍රශ්නයක්ද?

Are large labia a problem?

Doctor yoni thol loku weema prasnayakda?

අසන ලද්දේ: ****

නැහැ. යෝනි තොල් විශාල වීම හෝ ඉදිරියට නෙරා තිබීම සමහර කාන්තාවන්ගේ දක්නට ලැබෙන සාමාන්‍ය තත්වයක්. ඉන් ලිංගික එක්වීමට හෝ ගැබ් ගැනීමට බාධාවක් නැහැ. ඉතාමත් අපහසු තත්වයක් නම් පමණක් සුළු සැත්කමකින් නිවැරදි කරන්න පුළුවන්. නමුත් බොහෝ කාන්තාවන්ට එය අවශ්‍ය වෙන්නේ නැහැ.