Skip to main content
ප්‍රශ්නය

අවුරුදු 4ක් බබෙක් බලපොරොත්තුවෙන් හිටියත් පොසිටිව් නොවෙන්න හෙතුව මොකක්ද ඩොක්ට.එක බබෙක් ඉන්නවා.කිසිම ප්‍රශ්නයක් නැහැ ස්කැන් කරම.ඩිම්බ මොරනවා.

අසන ලද්දේ: මද*** · වයස 36

ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය වී ඩිම්බ මේරුණත් පැලෝපීය නාල අවහිර වීම හෝ සැමියාගේ ශුක්‍රාණු වල ගැටළුවක් නිසා ගැබ් ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්. අවුරුදු 4ක් ප්‍රමාද වී ඇති නිසා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී දෙදෙනාම පරීක්ෂා කරවා ගන්න.