doctor mge yoni margaye depasa saha guda margayata asannawa bibili wge dala tibba dn ewa palu wge wela kasanwa ai e ehema wenne
මෙය දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. නමුත් යෝනි මාර්ගය සහ ගුද මාර්ගය අවට බිබිලි ඇති වී පැලී යනව නම් වෙනත් විෂබීජ ආසාදනයක් දැයි පරීක්ෂා කර බැලිය යුතුයි. වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ප්රතිකාර ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?