වෛද්යතුමණි මට එක දරුවෙක් ඉන්නවා...ගර්භණී සමයේ දියවැඩියාව හැදුණා...තව දරුවො හදන්න බලාපොරොත්තුවක් නැහැ...මට LRT සැත්කම කර ගැනීමට අවශ්යයි..ඒ සඳහා හොමු විය යුත්තේ කෙසේද? දැනට මා මාස 03ට වරක් ඩිප්රොෙව්රා එන්නත භාවිතා කරනවා...ස්තුතියි
LRT සැත්කම ස්ථිර උපත් පාලන ක්රමයක්. මෙය ලැපරොස්කොපි ක්රමයට සිදු කිරීම වඩාත් සුදුසුයි. එදිනම හෝ පසු දින රෝහලෙන් බැහැර යාමට හැකියාව තිබෙනව. රජයේ හෝ පුද්ගලික රෝහලක නාරිවේද වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. සැත්කම කරන තුරු දැනට භාවිතා කරන එන්නත දිගටම භාවිතා කරන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?