Skip to main content
ප්‍රශ්නය

Mt lbn sathiye second mb exam ek..mn loku weraddk krpu kenek...mn july mase 23 mge bf ekk ekt hitiya eda idn mt loku bayk danenw mn pregnet kiyl....mt august wl period hadil dws deka hamark wge tibbe edain passe baya tawath wadi una august 3menses hadune..passe ek digt mt pregnency urine test kra ewth negative okkom passe hitha hriynn kiul august 21 beta hcg blood ek kra eka awe 0.5 t wada adui kiyl age...passe ayeth august 29 kra beta hcg ek ekth awe 0.5 t wada adui kiyl...eth mt tama bayai...mt exam taw sathiyai...ekt pdm krnnwth be period hadenkm bln innw mn ayeth..mn pregnet nathuw athi ned

අසන ලද්දේ: ****

නැහැ. ඔබ ගැබ් ගෙන නැහැ. ලිංගික එක්වීමෙන් සති හතරකට පසු කල රුධිර hCG පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගැනීමක් සිදු වී නැති බව ස්ථිරයි. ඉන් පසු ඔසප් වීම සිදු වීමත් එය තහවුරු කරනව. නැවත පරීක්ෂා කිරීමට අවශ්‍ය නැහැ.