Skip to main content
ප්‍රශ්නය

Doctor mama postino 2 bila pahuwada idan mage alle rathu pata bibili awilla thibba.postino bila dawas 6kin period dawas 3k heduna.dan mage piyayuru tikak thada karaddi wathura wage enawa.e ai e doctor

අසන ලද්දේ: ****

පොස්ටිනෝර් වල හෝමෝනය නිසා තාවකාලිකව මෙවැනි වෙනස්කම් ඇති විය හැකියි. පෙති ගැනීමෙන් පසු ඇති වූ රුධිර වහනය එහි සාමාන්‍ය අතුරු ආබාධයක්. පියයුරු වලින් ද්‍රව පිට වීම දිගටම පවතීනම් ප්‍රෝලැක්ටින් හෝමෝනය පරීක්ෂා කර ගැනීමට වෛද්‍ය වරයෙකු හමුවන්න.