Skip to main content
ප්‍රශ්නය

පැලෝපිය නාල අවහිරතාවයට මොකක්ද කරන්න ඕන ප්‍රතිකාරය doctor

අසන ලද්දේ: Ha*** · වයස 31

පැලෝපීය නාල අවහිර වී ඇති නම් එය ඖෂධ මගින් නිවැරදි කරන්න බැහැ. නාල දෙකම අවහිර නම් බොහෝවිට IVF ප්‍රතිකාරය අවශ්‍ය වෙනව. අවහිර වී ඇති ස්ථානය අනුව සමහර අවස්ථාවල ලැපරොස්කොපි හෝ හිස්ටරොස්කොපි මගින් නිවැරදි කිරීමට හැකියාව තිබෙනව. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://vog.lk/1050-blocked-fallopian-tubes-sinhala.php