Skip to main content
ප්‍රශ්නය

සති 2 1/2 ක් වගේ කාලයක් යන්න කලින් නැවත පාරක් මෙන්සස් වුනා,නමුත් ඔසප් වේදනාව විතරයි රුධිරය පිට වීමක් නෑ.මේකට හේතුව කුමක් ද?

අසන ලද්දේ: W.*** · වයස 28

මෙය බොහෝවිට ඩිම්බය පිට වෙන විට ඇති වෙන වේදනාව. ඔසප් වීමට සති දෙකකට පමණ පෙර ඩිම්බ පිටවීම සිදු වෙන නිසා එම දිනවල ඔසප් වේදනාවට සමාන වේදනාවක් රුධිර වහනයකින් තොරව ඇති විය හැකියි. මෙය සාමාන්‍ය තත්වයක්. වේදනාව තදින් හෝ නිතර ඇති වෙනව නම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.