Postinor නිසා ගර්භාෂයට හෝ ඉදිරි දරු උපත්වලට හානියක් වෙනවද?
Does Postinor harm the womb or affect future pregnancies?
Doctor, Postinor 2 Tablet එක පාවිච්චි කරාම ගර්භාෂයට බලපෑමක් වෙන්නෙ නැද්ද? අනාගතයේදී ඇතිවෙන දරු උපත්වලට බලපෑමක් තියෙනවද? ලිංගික සංසර්ගයේදී ඉක්මනින් ශුක්‍රාණු පිට වෙන්නෙ ඇයි? Doctor, පිළිතුරු හැකි ඉක්මනින් ලබාදෙන්න.
නැහැ. පොස්ටිනෝර් නිසා ගර්භාෂයට හානියක් හෝ ඉදිරියේ දරුඵල ලැබීමට බාධාවක් වෙන්නෙ නැහැ. නමුත් එය නිතර භාවිතා කරන උපත් පාලන ක්‍රමයක් නොවෙයි. ඉක්මනින් ශුක්‍රාණු පිට වීම ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙ ගානේ Postinor බීලා, ටෙස්ට් නෙගටිව්, ඔසප් නොවෙන්නේ ඇයි?Why no period after monthly Postinor when tests are negative?
කොන්ඩම් කැඩිලා Postinor ගත්තත් ගැබ් ගන්න පුළුවන්ද?Can I still get pregnant after Postinor when the condom broke?
ශුක්‍රාණු පිටවීමට පෙර එළියට ගත්තත් Postinor ගන්න ඕනද?Do I need Postinor after withdrawal before ejaculation?
Postinor බීලා සති තුනක් ලේ යනවා, බඩේ කැක්කුමත්. සාමාන්යද?Three weeks of bleeding with cramps after Postinor, normal?