මට සාමාන්යයෙන් දින 28න් පිරියඩ් හැදෙනවා.... මම සැමියා සමග 24 වෙනි දවසේ එකට හිටියා... අනාරක්ෂිතව (අපට තවම දරුවෙක් හදන්න බැ ආර්ථික සාධක මත) ඒ නිසා මම පැය 48ට පස්සේ පොස්ටිනෝ 2 පෙති දෙකම එකවර ගත්තා... දැන් 33 වෙනි දවස මම තවම පිරියඩ් නැ. හැදෙන්න වගේ වේදනාව තිබුනට නැ... බඩ පිපිලා වගේ දැනෙනවා තදින් ඇල්ලුවොත් රිදෙනවා.. 32 වෙනි දවසේ fregency test කලා negative...
බොහෝවිට නැහැ. ඔසප් වීමට දින 4කට පෙර සිදු වන ලිංගික එක්වීමකින් ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි. පොස්ටිනෝර් නිසා ඔසප් වීම සතියක් පමණ ප්රමාද වීම සාමාන්යයි. තවත් සතියකින් ඔසප් නොවුනොත් නැවත මුත්රා පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?