Skip to main content
ප්‍රශ්නය

කන්‍යාභාවය තියෙද්දි ලිංගික අවයව එකට ස්පර්ශවන ලෙස එකතු වී පසුව සැක නිසා පොස්‍ටිනෝර් 2 ටැබ්ලට් එක ලබාගත්තා.. නමුත් සතියකට පසු ලේ පිටවීමක් සිදු උනා..ප්‍රෙග්නන්සි ටෙස්ට් කිට් එකක් මගින් ටෙස්ට් කරත් එයත් නෝමල්.. ඒත් අපිට බයයි ගැබ්ගැනීමක් සිදු වෙලාද කියලා..මොකද කරන්න ඕනි ඊලගට..

අසන ලද්දේ: He*** · වයස 22

බිය විය යුතු නැහැ. පොස්ටිනෝර් ගැනීමෙන් සතියකට පසු ඇති වන රුධිර වහනය එහි සාමාන්‍ය අතුරු ආබාධයක්. ලිංගික එක්වීමෙන් සති තුනකට පසු කරන මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගැනීමක් සිදු වී නැහැ. කන්‍යා පටලය මෙයට සම්බන්ධ නැහැ.